News
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ ...
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ ...
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි ...
ඉරානය තුළ රැඳී සිටින මිලියන සංඛ්‍යාත ඇෆ්ගන් සංක්‍රමණිකයින් සහ සරණාගතයින්ට තවදුරටත් සිය රට තුළ රැඳී සිටීමට අයිතියක් නැති බව ...
එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 336ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (6) සමත් විය ...
වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් ස්ථාපිත ...
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ...
වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද දවහල් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙලෙස ...
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව ...
නේපාලයට අද (06) පෙ.ව. 8.21ට පමණ සුලු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ. එය රික්ටර් මාපකයේ 3.5ක් ලෙස වාර්තා වූ බව ජාතික භූ කම්පන ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක මුදලක් ලැබී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results